News Line| Off Air
Generic placeholder image

Oct
22

දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද මත රිෂාඩ් පාර්ලිමේන්තුවට

364 Views


දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද මත රිෂාඩ් පාර්ලිමේන්තුවට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අද පැවැත්වෙන විවාදය සදහා සහභාගී වීමට පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණියා.

පෞද්ගලික ආරක්ෂක ඇදුමකින් සැරසී දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව ඔහු පාර්ලිමේන්තුවට පැමිණි බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post