News Line| Off Air
Generic placeholder image

Oct
22

මුල්ලේරියාව රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුටත් කොරෝනා

519 Views


මුල්ලේරියාව රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුටත් කොරෝනා

මේ වන විට දිවයින පුරා කොරෝනා ආසාදිතයන් වාර්තා වන අතර මුල්ලේරියාව රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ තිබෙන අතර එහිදී අහඹු ලෙස සිදු කරන ලද PCR පරීක්ෂණයකින් ඔවුන් දෙදෙනා කොරෝනා රෝගීන් බවට හදුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post