News Line| Off Air
Generic placeholder image

Oct
22

සහරාන් හෂීම්ගේ බිරිඳ පාස්කු කොමිසම හමුවට

468 Views


සහරාන් හෂීම්ගේ බිරිඳ පාස්කු කොමිසම හමුවට

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳ පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට අද උදෑසන රැගෙනවිත් තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සදහා ඇය රැගෙනවිත් ඇති බවටයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post