කොරෝනා වෙෙරසයට එරෙහිව රුසියාව නිෂ්පාදනය කළ නව එන්නත ලබන මස මුල සිට ආසාදිතයින්ට එන්නත් කිරීමට අපේක්ෂා කරන බව රුසියාව පවසනවා.
එරට මාධ්‍ය වාර්තා කළේ, ඒ් අනුව එම එන්නත ප්‍රථමයෙන් වෙෙද්‍යවරුන්ට හා ගුරුවරුන්ට ලබාදීමට සැළසුම් කර ඇති බවයි.
ස්පූන්ටික් වී නම් එම නව එන්නත නිෂ්පාදනය සදහා රුසියානු වෙෙද්‍ය පරීක්ෂණ ආයතනය පසුගිය අගෝස්තු මාසයේදී එරට රජයේ අනුමැතිය ලබාගෙන තිබුණා.