News Line| Off Air
Generic placeholder image

Oct
22

ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍යවරයාටත් කොරෝනා

452 Views


ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍යවරයාටත් කොරෝනා

ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් හට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වෙෙරසයේ ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග ඔහු සිය නිවස තුළ ස්වයං නිරෝධායනට ලක්කර තිබෙනවා.

40 හැවිරිදි ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සබඳතා පැවැත් වූ පුද්ගලයින් ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post