අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඇමෙරිකානු කොඩිය පෙන්වමින් 20 ගැන සිය අදහස පළ කරනු දක්නට ලැබුන බව වාර්තා වෙනවා.
මේ අනුව මන්ත්‍රී වරයා කතා කරන අවස්ථාවේදී කැමරාව ඉවත් කල අතර ,
” ඇමෙරිකානු දිවුරුමට අනුව ඇමෙරිකානු කොඩියට යටත් කට්ටිය තමයි සභාවට ගෙන්න හදන්නේ.. අධිරාජ්‍ය වාදයට එරෙහිව කටයුතු කරපු අය පූස් පැටව් වගේ ඉන්නවා “
යැයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් සදහන් කලා.