News Line| Off Air
Generic placeholder image

Oct
22

20 ට පක්ෂව ජන්දය දුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 08 දෙනාගේ නම් මෙන්න

1221 Views


20 ට  පක්ෂව ජන්දය දුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 08 දෙනාගේ නම් මෙන්න

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියැවීම වැඩි ජන්ද 91 කින් මිට සුළු මොහොතකට පෙර සම්මත වුණා. එහිදී පක්ෂව ජන්ද 156ක් ද විපක්ෂව ජන්ද 65 ක් හිමි වුණා .

ඊට පක්ෂව විපක්ෂයේ මන්ත්‍රී වරුන් 08 දෙනෙකු ජන්දය ප්‍රකාශ කරනු ලැබු අතර එම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් නම් ,

සමගී ජනබල වේගය පක්ෂයේ : ඩයනා ගමගේ, ඒ. අරවින්ද් කුමාර් සහ ඉෂාක් රේහෙමාන්

මුස්ලිම් ජාතික සන්ධානය: AASM රහීම්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය : නසිර් අහමඩ්, ෆයිසාල් කාසීම්, HMM හාරිස් සහ MS තව්ෆික්


News Articles
Latest Videos
Most Popular Post