News Line| Off Air
Generic placeholder image

Oct
22

තවත් කොරෝනා ආසාදිතයින් 259ක් වාර්තා වෙයි

727 Views


තවත් කොරෝනා  ආසාදිතයින් 259ක් වාර්තා වෙයි

මීට සුළු මොහොතකට පෙර තවත් කොවිඩ්-19 ආසාදිතයින් 259 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

ඉන් 182ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සේවකයින් වන අතර අනෙක් 75 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ද දෙදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බවද වැඩි දුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post