26 හැවිරිදි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු අද උදෑසන කොස්ගම රෝහලෙන් පැන ගොස් ඇති බවට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරනවා.
අදාල පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.