News Line| Off Air
Generic placeholder image

Oct
23

ආසාදිතයින්ට සාපේක්ෂව අඩුම මරණ ලංකාවෙන්

625 Views


ආසාදිතයින්ට සාපේක්ෂව අඩුම මරණ ලංකාවෙන්

මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වී වාර්තා වන අසදිතයින්ට සාපේකෂව අඩුම මරණ ප්‍රමාණයක් වාර්තාවූ රටක් ලෙස ශ්‍රී පත්ව තිබෙන බව වාර්තා වෙනවා.

ඒ ආසාදිත ගණන 5000 – 7000 රටවල් අතර ශ්‍රී ලංකාවේ මරණ 14 ක් වාර්තා වී තිබෙනවා. කොරෝනා 5000 – 7000 රටවල් අතර සිරියාවේ මරණ 260 වාර්තා වන අතර 5874 ක් වාර්තා කළ මලාවි රාජ්‍යයේ මරණ 183 ක් ද ,අසාදිත ගණන 7000ට ආසන්නව තිබෙන කියුබාවේ මරණ 128ක්. ක්


News Articles
Latest Videos
Most Popular Post