News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
24

පෑලියගොඩින් මාළු මිලට ගත් යුද හමුදා නිලධාරියෙකුටත් කොරෝනා

675 Views


පෑලියගොඩින් මාළු මිලට ගත් යුද හමුදා නිලධාරියෙකුටත් කොරෝනා

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු මිලදී ගැනීමට ගිය යුද හමුදා කපිතාන්වරයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා.
ඒ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව තහවුරු කරනවා.


News Articles
Latest Videos
Most Popular Post