මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුරේ සමස්ථ අසාදිත ගණන 4,400 දක්වා ඉහල ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත අසාදිත ගණන 7,875ක් දක්වා වැඩි වී තිබෙනවා.
ඊයේ දිනය වන විට මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 351 ක්.