News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

16 වන කොරෝනා මරණය ඊයේ පස්වරුවේ කොළඹ 02 න් වාර්තා වෙයි

487 Views


16 වන කොරෝනා මරණය ඊයේ පස්වරුවේ කොළඹ 02 න් වාර්තා වෙයි

මෙරට සිදුවූ 16 වන කොවිඩ් මරණය ඊයේ පස්වරුවේ වාර්තා වුණ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 70 පමණ පුද්ගලයෙකු වන අතර ඔහු කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post