News Line| Off Air
Generic placeholder image

Oct
26

ගම්පහ ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා අද පැය 14ක කාලයක්

588 Views


ගම්පහ ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා අද පැය 14ක කාලයක්

තව දුරටත් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව හට අද දිනයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැය 14ක කාලයක් ලබා දී තිබෙනවා. ඒ අද උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 වන දක්වා.


News Articles
Latest Videos
Most Popular Post