News Line| Off Air
Generic placeholder image

Oct
26

කොරෝනා නිසා එස්.ටී.එෆ්. කඳවුරු තුනක් හුදකලා කරයි

1178 Views


කොරෝනා නිසා එස්.ටී.එෆ්. කඳවුරු තුනක් හුදකලා කරයි

පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන් ඇතුළු stf 11 දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් කැලණිය කළුබෝවිල, රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකායේ කදවුරු 03 ක් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

කඳවුරුවල මුළුතැන්ගෙය සඳහා මාළු ලබා ගැනීමට පෑලියගොඩ මාළු ය වෙළෙඳපොළ වෙත ගිය පිරිසක් හරහා මෙම වෛරසය අදාල පුද්ගලයින්ට වැළදී ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post