News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් කිරීම අද

505 Views


උසස් පෙළ කඩඉම් ලකුණු  නිකුත් කිරීම අද

2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

නව හා පැරණි වශයෙන් නිර්දේශ දෙකක් යටතේ අවම ඉසඩ් ලකුණු විෂය නිර්දේශ දෙක සඳහා වෙන වෙනම නිකුත් කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

මේ වසරේදී සිසුන් සංඛ්‍යාව 41,500ක් විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post