රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය මාස 06 ක බිලිදෙක් හට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. උණ රෝගී තත්වයක් හේතුවෙන් රෝහලට ඇතුලත් කර ඇති මෙම බිලිදා හට සිදු කරනු ලැබූ pcr පරීක්ෂනයට අනුව කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.
මෙම බිලිදාගේ පියාද කොරෝනා ආසාදිතයෙකු බවයි වාර්තා වන්නේ.