කොරෝනා වෛරසය ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන ස්පාඤ්ඤයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.රාත්‍රී කාලයට ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර ඇති අතර එමෙන්ම නගරයන් අතර ද දැඩි සංචරණ සිමා කර තිබෙනවා.
ස්පාඤ්ඤයෙන් මේ වන විට කොරෝනා රෝගීන් 1,110,372ක් හමු වී තිබෙන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 34,752ක්.