News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

කොළඹ නගරයේ අද යුද හමුදාව විශේෂ මෙහෙයුමක

801 Views


කොළඹ නගරයේ අද යුද හමුදාව විශේෂ මෙහෙයුමක

පවතින තත්වය හමුවේ අද දිනයේ කොළඹ නගරයේ දී යුද හමුදා විශේෂ මෙහෙයුමක නිරත වී තිබෙනවා.

එහිදී අහඹු ලෙස පුද්ගලයින් ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමට කටයුතු කිරීමට පියවර ගෙන තිබෙන අතර කොළඹ නගර සිමාවේ මෙලෙස යුද හමුදා විශේෂ යතුරුපැදි බලගණයේ කණ්ඩායම් කිහිපයක් විසින් මෙලෙස මෙම මෙහෙයුම දියත් කර තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post