News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

කොරෝනා නිසා මිරිහාන පොලිසියේ බැරැක්කයක් වසා දමයි

537 Views


කොරෝනා නිසා මිරිහාන පොලිසියේ බැරැක්කයක් වසා දමයි

මිරිහාන පොලිස් ස්ථානයේ භෝජනාගාර සැරයන්වරයකුට කොරෝනා ආසාදිතයකු බව හදුනා ගැනීමත් සමග ඔහු රාජකාරි කල බැරැක්කය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

පොලිස් භෝජනාගාරයේ මුළුතැන්ගෙයට අවශ්‍ය මාළු මිලදී ගැනීමට අදාල නිලධාරියා පෑළියගොඩ මාළු වෙළෙඳසැලට ගොස් ඇති බවයි කරුණු අනාවරණය වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post