තවත් කොරෝනා ආසාදිතයින් 280 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඉන් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර සෙසු 265 දෙනා මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.