News Line| Off Air
Generic placeholder image

Oct
26

තවත් කොරෝනා ආසාදිතයින් 261 දෙනෙකු හඳුනා ගනියි

882 Views


තවත් කොරෝනා ආසාදිතයින් 261 දෙනෙකු හඳුනා ගනියි

තවත් කොරෝනා ආසාදිතයින් 261 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණ කරනවා.

ඉන් 27දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර අනෙක් 234 දෙන‍ා මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරුවල අශ්‍රිතයින්.

ඒ අනුව මෙරට මේ වනතෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8413ක් දක්වා ඉහළ ගියා.
 


News Articles
Latest Videos
Most Popular Post