News Line| Off Air
Generic placeholder image

Oct
27

එක මුඛ ආවරණයක උපරිම පැළදිම පැය 4යි – සෞඛ්‍ය අංශ දන්වයි

672 Views


එක මුඛ ආවරණයක උපරිම පැළදිම පැය 4යි  – සෞඛ්‍ය  අංශ දන්වයි

මේ වන විට කොරෝනා වෛරසය හමුවේ ජනතාව නව ජිවන රටාවකට හුරු වී ඇති පසුබිමක මුව ආවරණයක් ඒ තුලින් එක් සුලබ කරුණක්. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ අවදාරණය කර සිටින්නේ මුව ආවරණයක් උපරිම පැළඳිය යුත්තේ පැය 4 ක් පමණයි. එය ඉවත් කර කසළ බඳුනකට දමා නව මුව ආවරණයක් පැළඳ සිය වැඩ කටයුතු කරගෙන යෑම සෞඛ්‍යාරක්ෂිත බවයි.

එමෙන්ම අදාල මුඛ ආවරණය නියමිත කාලයෙන් පසුව ඉවත් කිරීමේදී ද ඊට අදාල සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම ඉතාමත් වැදගත් බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post