News Line| Off Air
Generic placeholder image

Oct
27

නිරෝධායනය වෙන්න බැහැ කියලා 18 දෙනෙකු කුණු ඇලකට පැන පලා යයි

2631 Views


නිරෝධායනය වෙන්න බැහැ කියලා 18 දෙනෙකු කුණු ඇලකට පැන පලා යයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව කල පරීක්ෂණයකදී පුද්ගලයින් 18 දෙනකු හට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පී.සී.ආර්. පරීක්ෂණවලට ඉදිරිපත් කිරීමට සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනීමේදී අදාල පුද්ගලයින් මාළු වෙළෙඳ සංකීර්ණය අසල පිහිටි කුණු ඇළකට පැන පලාගොස් තිබෙනවා.

කෙසේ වෙතත් පැන ගිය පිරිස සොයා මෙහෙයුම් දියත් කර ඇති අතර එම පිරිස අතර මත්කුඩු පානයට ඇබ්බැහි වූවන්ද සිටින බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post