ගොඩක් අයට උවමනා තියෙනවා මගෙන් සමාජගත වෙලා කියන කතන්දරය අහගන්න නමුත් එකට සාධක නොමැතිනම් සමාජ ගත වී නොමැති බව තවමත් තිබෙන බවයි වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරනවා.
සමාජගත වී නම් එය කිසි සේත්ම සැගවිමේ අවශ්‍යතාවයක් නොමැති බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ. මේ දක්වා හමුවන රෝගීන් හමුවන්නේ අශ්‍රිතයින් හඹා ගොස් සොයාගත් රෝගීන් වන බවත් සමාජගත වී කියන්නේ රෝගීන් විශාල ප්‍රමාණයකගේ රෝගී මුලාශ්‍රය සොයාගත නොහැකි නම් බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.