News Line| Off Air
Generic placeholder image

Oct
27

ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හමු ප්‍රදේශ මෙන්න

611 Views


ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හමු  ප්‍රදේශ මෙන්න

ඊයේ දිනයේදී මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 541 ක් වාර්තා වුණ අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් හමු වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 304

ගම්පහ – 54, මහර – 67, කැලණිය– 74, වත්තල – 08, මිරිස්වත්ත – 02, පෑලියගොඩ – 10, ජා-ඇල – 74, උඩුගම්පොළ – 01, ගණේමුල්ල – 02,
කදාන – 03, මිනුවන්ගොඩ – 09.

කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 191ක්

කොළඹ (1 – 15) – 77, බියගම – 63, කොටිකාවත්ත – 04, මොරටුව – 02, මෝදර –04, කඩුවෙල – 01, කොටහේන – 04, මුල්ලේරියාව – 02, මට්ටක්කුලිය – 06, කොළොන්නාව – 02, අංගොඩ – 02, කිරිබත්ගොඩ – 01, ගෝනවල – 01, ඔරුගොඩවත්ත – 02, පංචිකාවත්ත – 01, කෙසෙල්වත්ත – 01, වෑබොඩ – 03, ග්‍රෑන්ඩ්පාස් – 03, වැල්ලම්පිටිය – 12.

නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ආසාදිතයින් 42ක්

කෑගල්ල දිස්ත්‍රික්කය දැරණියගල – 01

මහනුවර දිස්ත්‍රික්කය – නාවලපිටිය – 01

බදුල්ල දිස්ත්‍රික්කය – හාලිඇල – 01

පුත්තලම දිස්ත්‍රික්කය – දංකොටුව – 01


News Articles
Latest Videos
Most Popular Post