News Line| Off Air
Generic placeholder image

Oct
27

STF ඇතුළු පොලීසියේ 17කට කොරෝනා

427 Views


STF ඇතුළු පොලීසියේ 17කට කොරෝනා

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් 10 දෙනකුට හා පොලිස් නිලධාරින් 7දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

මේ වන විට පොලිස් නිලධාරීන් 400 ක් පමණ නිරෝධායනයට යොමු කර තිබෙන බවත් කැලණිය, කළුබෝවිල, රාජගිරිය යන STF කදවුරු වල නිලධාරීන් එම කදවුරු තුලම නිරෝධායනයට යොමු කර තිබෙන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post