පවතින කොරෝනා වෛරසය හමුවේ මේ වන විට රාජකාරි කරන පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ගෙවනු ලබන අවම වැටුප් ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසය දක්වා දිගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඊට අදාල තීරණය පහතින්,