ලන්ඩනයේ ජිවත් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු කොරෝනා වෛරසය අසාදනයෙන් මිය ගොස් තිබෙන බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය සදහන් කරනවා.
මේ වන විට ශ්‍රී ලාංකික පුද්ගලයින් කිහිප දෙනෙකුම කොරෝනා ආසදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.