News Line| Off Air
Generic placeholder image

Oct
27

පී.සී.ආර්. කරන්න ගිය නිලධාරීන් 9කටත් කොරෝනා වැළද‍ෙයි

545 Views


පී.සී.ආර්. කරන්න ගිය නිලධාරීන් 9කටත් කොරෝනා වැළද‍ෙයි

කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 9කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මහනගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි පැවසුවේ, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයින්ගේ පී.සී.ආර්. පරීක්‍ෂණ සිදු කිරීමට සහභාගී වූ නිලධාරීන් පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post