මෙරට සිදු වූ 17 වැනි කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා.
අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස මිය ගියේ, ජාඇල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.