කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබෙනවා. ඒ නොවැම්බර් 10 දක්වායි.