News Line| Off Air
Generic placeholder image

Oct
27

කොටුව දුම්රිය පළට හා බස් නැවතුම් පළට පයින් ගමන් කිරීමෙන් වලකින්නැයි පොලීසියෙන් දැනුම් දීමක්

742 Views


කොටුව දුම්රිය පළට හා බස් නැවතුම් පළට  පයින් ගමන් කිරීමෙන් වලකින්නැයි පොලීසියෙන් දැනුම් දීමක්

ඇදිරි නිතිය ක්‍රියාත්මක වීම නිසා කොටුව දුම්රිය පළට හා බස් නැවතුම් පළට ජනතාව පයින් ගමන් කිරීමෙන් වලකින ලෙසට පොලිසිය දැනුම් දීමක් කර තිබෙනවා.

විශේෂයෙන්ම ඇදිරි නිතිය පැනවීම නිසා දුම්රියන් හා බස් රථ ධාවනය ද බොහෝ දුරට සිමා කිරීම හේතුවෙන් ජනතාව එලෙස එම ස්ථානයන්ට පයින් ගමන් කිරීම ඇදිරි නීතිය කඩ කිරීමක් වශයෙන් සලකන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post