මේ වන විට රටේ තත්වය සැලකිල්ලට ගෙන පොදු ප්‍රවාහන සේවා වන් භාවිතා කරන්නේ නම් තමන් ගමන් ගන්නා එම ප්‍රවාහන සේවා වල අංකයන් සටහන් කිරීමට වගබලා ගන්නා බව පොලීසිය සදහන් කරනවා.
විශේෂයෙන්ම බස් රථ මගීන් ගේ පහසුව සඳහා එම අංකයන් බසයේ ස්ථාන කිහිපයක පැහැදිලිව දක්වන ලෙස ද බස් හිමිකරුවන්ට දන්වා සිටිනවා.