News Line| Off Air
Generic placeholder image

Oct
27

තවත් කොරෝනා ආසාදිතයින් 293ක් හඳුනා ගනියි

544 Views


තවත් කොරෝනා ආසාදිතයින් 293ක් හඳුනා ගනියි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 293 දෙනෙකු හඳුනාගත් බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන් 291 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ ආසාදිතයින්ගේ අශ්‍රිතයින් වන අතර සෙසු දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් පුද්ගලයින්.

මේ වනවිට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආසාදිතයින් සංඛ්‍යාව 5232ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිවයි‍නේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8706ක්.


News Articles
Latest Videos
Most Popular Post