ඇදිරි නිතිය පනවා තිබෙන ගම්පහ ,කළුතර ප්‍රදේශයන් වල සිටින ජනතාවට අතවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා සදුදා සහ බ්‍රහස්පතින්දා දිනයන් වල වෙළෙද සැල් සහ ඖෂධ සැල් විවෘත කිරීම සදහා අවසර ලැබෙන බව යුධ හමුදාපතිවරයා සදහන් කරනවා.ඒ පෙරවරු 8.00 සිට රාත්‍රී 10 දක්වායි.
කොළඹ සහ කුරුණෑගල ප්‍රදේශ වල අගහරුවදා සහ සිකුරාදා දිනවල වෙළෙද සැල් සහ ඖෂධ සැල් විවෘත කිරීම සදහා අවසර ලැබෙනවා.