පානදුර, මොරටුව සහ හෝමාගම යන පොලිස්බල ප්‍රදේශවලටත් මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
පැතිර යන වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් එම තීරණය ගෙන තිබෙනවා.