තවත් කොරෝනා ආසාදිතයින් 164 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඉන් 156 දෙනෙකු වෛසරය ආසාදිත ධීවර ප්‍රජාවගේ ආශ්‍රිතයින් වන අතර සෙසු 8 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින්.
ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 457ක්.