News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

වලල්ලාවිට මාස තුනක දැරියකට හා මවට කෙරෝනා

1052 Views


වලල්ලාවිට මාස තුනක දැරියකට හා මවට කෙරෝනා

වලල්ලාවිට, ප්‍රදේශයේ පදිංචි වයස මාස 3ක දැරියකට හා මවට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා.

ඔවුන්ට කරන ලද pcr පරීක්ෂණ වාර්තා අනුව ඒ බව තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් pcr පරීක්ෂණයට සිදු කිරීමට ජෛව සාම්පල සාම්පල ලබා ගැනීමට යාමේදී එම පිරිස දැඩි අකැමැත්තක් පළ කල බවද පැවසෙනවා. මේ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගේ ඉල්ලීම මත ඔවුන් ජෛව සාම්පල් ලබා ගැනීමට ඉඩ දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post