මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ඇදිරි නිතිය පනවා තිබෙන පසුබිමක ජනතාවට හිගයකින් තොරව අතවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සදහා පිටකොටුව තොග වෙළෙඳසල් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් දිනකට පැය 05 ක් කාලයක් විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා.
එමෙන්ම ආහාර බෙදා හැරීමේදී ද වඩාත් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම ඔස්සේ ප්‍රවාහනය කිරීම ද සිදුවන බවයි පැවසෙන්නේ.