දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධසැල් හෙට දිනය තුළ විවෘතව පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව හෙට උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා එම වෙළඳසැල් විවෘතව පවතිනු ඇති.