වෙන්නප්පුව ප්‍රදේශයේ නිකේතනයක සේවය කරන තරුණයෙකු ඊයේ හදිස්සියේ මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. ඔහු එම නිකේතනයේම කාමරයක නවාතැන් ගෙන තිබෙන අතර ඔහුගේ මරණය පිලිබදව වැඩි දුර විමර්ශනයක් සිදු කිරීම සදහා දේහයේ රුධිර සාම්පලයක් පිසීආර් පරික්ෂණයට ලක් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන මිය ගිය පුද්ගලයා සති දෙකකට පමණ පෙර අදාල ස්ථනයේ සේවය සදහා පැමිණ තිබෙන බවයි පැවසෙන්නේ.