News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

කොරෝනා බියෙන් කලවාන ළමා වාට්ටුව වසා දමයි

545 Views


කොරෝනා බියෙන් කලවාන ළමා වාට්ටුව වසා දමයි

කලවාන මූලික රෝහලේ ළමා වාට්ටුව ප්‍රධාන වෛද්‍යවරියක සේවයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. අදාල වෛද්‍යවරිය pcr පරීක්ෂනයකට භාජනය කර තිබෙන අතර එම පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් මෙලෙස එම රෝහලේ ළමා වාට්ටුව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව එම වෛද්‍යවරිය සමග සිටි තවත් වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ දසදෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරිමට ද පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post