News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාර සදහා සුදානම් කර තිබු ඇදන් සියයට 90ක් පිරි අවසන්

981 Views


කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාර සදහා සුදානම් කර තිබු ඇදන් සියයට 90ක් පිරි අවසන්

මේ වන විට මෙරට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා සුදානම් කර තිබු ඇදන් අතරින් සියයට 90 කට වඩා මේ වන විට කොරෝනා රෝගීන්ගෙන් පිරිගොස් ඇති බවට වාර්තා වෙනවා.

මේ හේතුවෙන් වෛද්‍ය අධික්‍ෂණය යටතේ රෝහල් නොවන වෙනත් මධ්‍යස්ථාන යටතේ රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයන් හට ප්‍රතිකාර කිරීම සදහා යොමු කිරීමට අවදානය යොමුව තිබෙන බව පැවසෙනවා.

විශේෂයෙන්ම මේ සදහා නිරෝධායනයට වෙන් කළ මධ්‍යාස්ථාන හා හෝටල් ආදිය යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post