News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

ඊයේ කොළඹ නගරයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් විසිර ගිය ප්‍රදේශ මෙන්න

2768 Views


ඊයේ කොළඹ නගරයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් විසිර ගිය ප්‍රදේශ මෙන්න

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ මේ දක්වා වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන හමු වුණා. ඒ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 237ක් ලෙසයි.

එයිනුත් කොළඹ නගරයෙන් පමණක් ආසාදිතයින් 161ක් වාර්තා වුණා.

මේ අනුව එම කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න,

කොළඹ නගරය තුළ කොරෝනා ආසාදිතයින් 161ක්, කිරුලපොන 06ක්, පාමංකඩ 02ක්, මෝදර 06ක්, මට්ටක්කුලිය 21ක්, කොටහේන 04ක්, නාරාහේන්පිට 06ක්, වැල්ලම්පිටිය 01ක්, මාළිගාවත්ත 03ක්, කඩුවෙල 01ක්, වැල්ලවත්ත 05ක්, බොරැල්ල 03ක්, තුන්මුල්ල 01ක් සහ කැස්බෑව ප්‍රදේශයේ 17ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.


News Articles
Latest Videos
Most Popular Post