පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයන් 17දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී තිබෙන බව පිළියන්දල සෞඛ්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරනවා.
ඒ අතර අවුරුදු 07 ක දරුවෙකුද සිටින බවයි පැවසෙන්නේ..එම දරුවාට මෙම වෛරසය ආසාදනය වී තිබෙන්නේ ඔහුගේ පියාගෙන් වන අතර පියාද කොරෝනා අසදිතයෙකු බවට මිට පෙර හදුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.