කොළඹ ඇතුළු පිටස්තර ප්‍රදේශවල සිට ජනතාව වතුකරයට පැමිණීමත් සමග එහි ජන ජීවිතයට ද කොරෝනා වෛරසයේ බලපෑම එල්ල වීමේ අවදානමක් මතුව ඇතැයි වතු අධිකාරීවරුන් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ, මත්ස්‍ය කර්මාන්තයේ රැකියාවල නිරත වූ වතුකරයේ පිරිස් කිසිඳු පරික්ෂාවකින් තොරව මේ දිනවල විශාල වශයෙන් පැමිණෙමින් සිටින බවයි.
එවැනි පසුබිමක වතුකරයේ ජනතාව දැඩි අවදානමකට මුහුණ පා ඇති බවයි වතු අධිකාරීවරුන් පවසන්නේ.