කාත්තණ්කුඩි ප්‍රදේශයේ සියලු දේවස්ථාන සහ බාබර් සාප්පු අද සිට යළි දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණයකර තිබෙනවා.
ඒ කොරෝනා වසංගතයේ පැතිර යාමත් සමගයි.
කාත්තණ්කුඩි කොරෝනා මර්දන බලකාය පැවසුවේ, ප්‍රදේශයේ ආහාර වෙළඳසැල්වලින් ආහාර ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාවට ආහාර සැපයෙන්නේ ද පාර්සල් ක්‍රමයට බවයි.