News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

කොල්ලුපිටිය හා කොම්පඤ්ඤවීදියේ පෞද්ගලික අංශයේ සේවකයින් පිරිසකට කොරෝනා

1966 Views


කොල්ලුපිටිය හා කොම්පඤ්ඤවීදියේ පෞද්ගලික අංශයේ සේවකයින් පිරිසකට කොරෝනා

කොල්ලුපිටිය හා කොම්පඤ්ඤවීදියේ පෞද්ගලික අංශයේ සේවකයින් 07 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ කොල්ලුපිටියේ පිහිටි එක්ස්ප්ලෝර් ආයතනයේ සේවකයින් 05 දෙනෙක් සහ කොම්පඤ්ඤවීදියේ පෞද්ගලික සේවකයින් 02 දෙදෙනෙකුටයි.


News Articles
Latest Videos
Most Popular Post