News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

මාළු පරිභෝජනය අඩු වීම නිසා කරවල මිල ඉහළට

729 Views


මාළු පරිභෝජනය අඩු වීම නිසා කරවල මිල ඉහළට

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ කොරෝනා ආසාදිතයින් හමු වීම නිසා බොහෝ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයන් වසා දැමීමට තීරණය කෙරුණා.

මේ හේතුවෙන් මාළු අලවිය ක්‍රමයෙන් අඩු වීම සහ ජනතාවද පරිභෝජනය සදහා මාළු මිලදී ගැනීම අවම වීම හේතුවෙන් ආනයනික මාළු, කරවල, සහ හාල්මැස්සන් යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post